About Us

Astro Learn අප, ශ්‍රී ලංකාව තුල තාරකා විද්‍යා දැනුම(Astronomy) ප්‍රවර්ධනය කිරීමෙහිලා ඇප කැප වූ වෙබ් අඩවියකි. අපි මේ වෙබ් අඩවිය තුල තාරකා විද්‍යාවේ සියලුම පැතිකඩයන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමු. General Astronomy, Rocketry, Cosmology, UFO ඇතුළු සියලුම අංශයන් පිළිබද දැනුම, ඔබට මෙම වෙබ් අඩවියෙන් සොයා ගත හැකිය. Astronomy සිංහලෙන් අපගේ facebook පිටුව හා සම්බන්ද වී සිටීමෙන්, ඔබට අපගේ අලුත් ලිපි පිලිබදව දැනුවත් විය හැකිය.